Popular posts from this blog
පෙට්‍රල් නැති වෙන්න මෙන්න හේතුව.බලපං රටට කෙලවෙන හැටි.ශෙයාකරලා දැනුවත් කරපං
දැන්වත් තේරුම් ගනිල්ල, ඉන්ධන එහෙමත් නැත්නම් රටේ energy sector එක කියන එක රටකට කොච්චර වැදගත්ද කියල. කොච්චර බලපෑමක් රටකට කරන්න පුලුවන්ද කියල. මේ ශක්තිය වෙන රටකට, විශෙෂයෙන් ඉන්දියාව වගේ සක්කිලි රටකට ගෙඩි පිටින් අත පොවන්න ලැබුනම අපේ මිනිස්සුන්ව විතරක් නෙවෙයි, රජය, රාජ්‍ය පාලනය කොහොමට පාලනය කරයිද. මේක තේරුම් ගන්න මහ ලොකු උදාහරණ ඕනෙ නෑ. IOC එකට ගිවිසුම් හැටියට ලබා දුන්නෙ ශෙඩ් 100 ක් හා, ඒවට බෙදා හැරීම විතරයි. ආනයනයට අවසර නෑ. නමුත් දැන් උන් මොකද කරන්නෙ. ඒ වගේම තමයි ත්‍රින්කො ෆාර්ම් එකෙන් දුන්නෙ ටැංකි කීපයක් පමනයි, ඉතිරි අනිත් ටික සංස්ථාවෙන් නැවත අලුතවැඩියා කරල සංස්ථාව පාවිච්චි කරන්න හදනකොට ඉන්දියාව ඒකට ඉඩ දෙන්නෙ නෑ, කෙලින්ම ඉන්දියවෙ මහ ආන්ඩුවෙන් treat එක එන්නෙ. ඔය රඟන්නෙ ඔච්චර බලයක් ලැබුනට පස්සෙ. කොහොමද energy sector එකෙ බලය 50 – 50 වගේ ලැබුනනම්. ආන්ඩුව අල්ලෙ තියල නටවලා හක්කෙ තියල සෙම අරිනව. මේක තවම අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්නම් ඒ රටේ අනාගත පරපුරෙ අවාසනාව. දැන්වත් දේශපාලනමය කොන්දේසි විරහිතව මේක ජාතික අවශ්‍යතාවයක් විදියට සලකලා, ත්‍රිකුණාමලය හා අනාගතයේදී නැව් සඳ...
Comments
Post a Comment